කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ දක්වා පුද්ගලයන් 118ක් සුවය ලබා තිබේ. ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 7කි. සමස්ත රෝගින් ගණන් 460ක් හේතුවෙන් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන නිශ්චිතම කොවිඩ් යැයි තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 335කි.