කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මෙලෙස වාර්තා වූ සියලු ආසාදිතයින් පළමු ආසාදිතයින් ආශ්‍රිතයින් වේ..
මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,024ක් වේ.