කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 213ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්රිතයින් වෙයි.
මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 487ක් වාර්තා වී තිබේ. ඒ සමගම මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 19450ක් වාර්තා වී තිබේ.