තවත් ආසාදිතයින් 117ක් සුවය ලබති
- 31 10 2020
- 16:38
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 4,399ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 10,424 ක් වන අතර, ඉන් පුද්ගලයින් 6,005ක් රෝහල්ගතව ප්රතිකාර ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
