තලාතුඔය නගරය අද විවෘත වෙයි
- 10 11 2020
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- ..
දින තුනක් වසා දමා තිබූ තලාතුඔය නගරය අද (9) දින යලිත් විවෘත කරන ලදි.
තලාතුඔය අවටින් කොරෝනා රෝගීන් හත් දෙනෙකු හමුවීමත් සමග සෞඛ්‍ය අංශ වල උපදෙස් මත තලාතුඔය වෙළඳ සංගමය ගත් තීරණයක් මත පසුගිය සෙනසුරාදා සිට නගරයේ සියලු වෙළදසල් වසා දමන ලදී.
නගරය විවෘත වීමත් සමඟ විශාල ජනතාවක් නගරයට පැමිණෙමින් පවතී. එබැවින් සෞඛ්‍ය නීතිරීති තදින්ම ක්‍රියාත්මක කිරීමට වෙළඳ සැල් හිමියන් තීරණය කර ඇත.
තලාතුඔය අවට කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට අටක් දක්වා වර්ධනය වී ඇත.
අසේල වික්‍රම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
