කොවිඩ් 19 වසංගතය වැඩකරන ජනතාවගේ අනාගතයට බලපාව බව නොසඟවා කිව යුතු බවත් මෙතෙක් ලෝකය පිළිගත් විවෘත ආර්ථික ප්රතිපත්තේ හැකියාව කොවිඩ් 19 වසංගතය විසින් ප්රශ්න කරමින් සිටින බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (01දා) යෙදෙන ලෝක මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
ලොව දරුණතම ත්රස්තවාදය සමග සටන් වැද ජයගත්තා සේම මෙබඳු ප්රශ්ණ හමුවේ දණ නොනමන බවත් අතීතයට දොස් නඟමින් කෙඳිරි ගෑම තම සිරිත නොවන බවත් ඔහු සඳහන් කරයි.