ත්‍රිවිධ හමුදා පොදු සමාකාලය හෙටින් අවසන්
- 11 02 2020
- 21:40
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී තිබෙන පොදු සමාකාලය හෙට (12 දා) දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
මේ මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පොදු සමාකාලය තුළ සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හයදහස් එකසිය විසිහතරක් (6124) සේවයට වාර්තා කර තිබෙන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්රි‘ගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
සේවය හැරගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම 13 වන දින සිට ක්‍රියාත්මක කරන බවද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
