ත්රිරෝද රථ ගාස්තු අඩුකිරිමට සමස්ත ලංකා ස්වයං රැකියා ත්රිරෝද රථ සංගමය පවසයි. ඔවුන් සඳහන් කරන්නේ දෙවැනි කිලෝ මීටරයේ සිට අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 45ක් දක්වා අඩු කරන බව එම සංගමය පවසයි.
ඔවුන් සඳහන් කරන්නේ මෙම ගාස්තු අඩු කිරීම හෙට සිට ක්රියාත්මක වෙයි.