තොරණක් මත නැග ආබාධික සෙබලෙකු විරෝධතාවක
- 19 02 2020
- 15:11
- {{hitsCtrl.values.hits}} views
- ..
තමාව සිරගතව සිටි වසර 05ක කාලය සඳහා හිඟවැටුප් හා වන්දි ඉල්ලා හිටපු ආබාධිත යුධ හමුදා සෙබලෙකු බුත්තල නගරයේ තොරණක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මොණරාගල නයනජිව බණ්ඩාර


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
