තිරිඟු පිටි මිල රුපියල් 05කින් අඩුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රීමා සමාගම අවසරයකින් තොරව පිටි මිල වැඩි කර ඇතැයිකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ(18දා) දැනුම් දී ඇත.
ඒ අනුව වැඩිකළ මිල යළි පහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.