රජය ගෙන ඇති තීරණය අනුව අදාළ සමාගම් තිරුඟු පිටි මිල අඩු කළ පසු පාන් මිලද රුපියල් 5කින් අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එසේම සීනි මිල ඉහළ දැමුවද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බවත් එම පාඩුව සංගමය දරා ගන්සංනා බවත් සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.