ත්‍රිකුණාමලය තැපැල් ඡන්දය සජිත් ජය ගනියි
- 17 11 2019
- 03:39
- {{hitsCtrl.values.hits}} views
- ..
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ..
සජිත් ප්‍රේමදාස 7871
ගෝඨාභය රාජපක්ෂ 5089
අනුර කුමාර 610
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
