ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා කඩු, කිනිසි ඇතුළු තියුණු ආයුධත් අනෙකුත් අවි ආයුධත් මාධ්‍ය වල පළකිරිමෙන් වළකින ලෙස රජය මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටියේය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා අද පෙරවරුවේදි මාධ්‍ය ආයතනවල ප්රවෘත්ති ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මීට ඉහතදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සෝදිසි මෙහෙයුම් සඳහා මාධ්‍ය එක්කර නොගන්නා ලෙසයි.