හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාව අනුව ඉවත් කළ නොහැකි බවත් එහෙයින් ඔහු අගමැති ලෙස කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.