තෙබුවන ඉහළ පොලිස් නිලධාරින්ට විරෝධය පෑම හේතුවෙන් අත්අඩංගුවට පත් සාජන්වරයා සම්බන්ධ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරා තිබේ.
රාජ්‍ය පරිපාලන කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජින් මද්දුමබණ්ඩාර උපදෙස් මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම විමර්ශන විශේෂ විමර්ශන ඒකකයට පවරා තිබේ.
වැලි ලොරිය හා ඒහි බලපත්‍රය පිළිබඳව විමර්ශනය කිරීමට නියමිත අතර මේ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඒල්ල විය.