තැපැල් ඡන්ද සලකුණු කිරිමේ අවසන් දිනය අද
- 21 07 2020
- 13:31
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිම අදින් අවසන් වෙයි.
ඉකුත් 13වනදා සිට 17 වනදා දක්වා තැපැල් ඡන්දහිමියන් සඳහා ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව ලබාදි තිබුණි. එම දිනයන්හිදි ඡන්දය සලකුණු කිරිමට නොහැකිවු තැපැල් ඡන්ද දායකයින්ට අමතර දින ලෙස ඊයේ සහ අද දින මැතිවරණ කොමිසන් සභාව දින ලබා දි තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
