තුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමේ
- 2 11 2020
- 19:44
- {{hitsCtrl.values.hits}} views
- ..
තුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ වත්මන් කෝවිඩ් වෛරස ව්‍යාපත්වීම සලකා බලා මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
