තද සුළං හා රළු මුහුදු පිළිබඳව අවවාදාත්මන නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශ සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මෙම මුහුදු ප්‍ර දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-65 දක්වා වැඩිවීමේ හැකියාවක් ඇති බවත් මුහුදු ප්‍ර දේශ විටින් විට රළු වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.