දිවයිනේ නිරිත දිග කොටසේ, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරෙත්ත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඉදිරි පැය 24 තුළදී නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රිකක්වල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.