කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳව ජනතාව කලබල නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රජය මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෑම පිපියවරක්ම ගනිමින් සිටින බවත් ඒ සඳහා රජයට සහාය දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.
එසේම නිලධාරීන්ට තම කටයුතු සිදුකිරීමට අවස්ථාව දෙන ලෙසත් එය තත්ත්වය පාලනය කිරීම සඳහා විශාල උදව්වක් වෙනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.