Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාව ණය වී ඇතැයි පැවසෙන ඩොලර් බිලියන 15ක ණය ගෙවා දැමීම ගැටලුවක් නොමැති බවත් ඊට වඩා දේවල් තමන් කර ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය අද සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම දිගින් දිගටම සිදුවන රුපියලේ අවප්‍රමාණය වීම වැළැක්වීමට රජය කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු පැවැසීය.
popular news
dayan Saturday, 22 September 2018 09:51 PM
ඔව් ලංකාවෙන් බාගයක් විකුණලා ගෙවාවී..
Reply : 1 19
lion Sunday, 23 September 2018 06:01 AM
මේ රටේ පොඩි ළමය පවා දන්නවා ඔබ plane එන්නේ nathi naw එන්නේ nathi ඓර්පොර්ට් වරයා හදල මේ රට නය කරපු හැටි . udde dinna කියල ඔබත් ඔබේ දරුවනුත් සහෝදරයොත් මේ රට ඔබලාට aithi රටක් විදියටි පාලනය කලේ. අපිට නැවත ඒ ugayata යන්න ඔනෙය් naa.
Reply : 1 26
rocky Sunday, 23 September 2018 06:37 AM
ඔවු ඉතින්. දැන් හොඳට සල්ලි තියනවනේ, පවුලේ කාට කාටත් ! බුදු අම්මෝ .. ඒ කාලේ මොන මොන ගැහිලි ගැහුවද?
Reply : 1 31
Nandana Sunday, 23 September 2018 02:17 PM
Ayeth obe puthata dalada maligawa langa rese padinna Ida nometha.
Reply : 0 0
saman Sunday, 23 September 2018 07:44 AM
අපි දැක්කා ප්‍රවුර්ති සාකච්චාවේදී ඔබ පිළිතුරු දුන්න අකාරය. තමන්ගේ නොදෙනුවත්කම හොඳටම ප්‍රධර්ශනය කරා.
Reply : 0 0
Champa Sunday, 23 September 2018 08:14 AM
ණය ආපහු ගෙවන්න ක්‍රම තියෙනව. රනිල් සහ හොරු රංචුව ඒ ගැන හිතන්නෙවත් නැහැ. ඒ මොකොද ණය ගෙවනවාට කොමිස් හම්බ වෙන්නේ නැති නිසා. රටේ සම්පත් විකුණන්නේ විකුනුවහම ලැබෙන කොමිස් එක නිසා. අන්න මන් දැක්ක ලංකාව වටේ මුහුදේ කුණු කසල අයින් කරන්න නැවක් hire කරනවලු. කිසිම වැඩකට නැති වැඩක්. සෑහෙන කොමිස් එකක් ලැබෙනවා ඇති. නොර්වේ නැව් දාලා මාළු ඉන්න තැන හොයන්නේ, දිය උල්පත් හොයන්නේ, තව වෙන රටවල් ලව්වා වැව් වල මොනවාද කරන්නේ මේ ඔක්කොම කොමිස් ගන්න කරනවා මිසක් නැත්නම් අත්‍යවශ්‍ය දේ නෙමෙයි. බොරු ව්‍යපෘති හදනවා කොමිස් ගැහිල්ලටම. රනිල් ඇත දිගහැරලා දෙනවා යුඑන්පි ඇමතිවරුන්ට ගරන්න. දවසක කාපුවා ඔක්කොම වමාරන්න වෙයි.
Reply : 0 0
Priyantha Sunday, 23 September 2018 03:01 PM
ණය ගෙවන්න තවත් ණය අරන් ඒවගෙනුත් හොරාකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd