දිනෙන් දින ශක්තිමත් වී තිබෙන ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් තිබේ. මේ වන විට ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.9ක් ලෙස ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.8ක් ලෙස දැක්විය.
එසේම ඩොලරයක ගැණුම් මිල මේ වන විට රුපියල් 167.0ක් ලෙස දැක්වෙයි.
(මධ්‍යාහ්න 12.34 මහ බැංකුවේ විනිමය අනුපාත අනුව)