මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (17දා) ශ්රී ලංකාවට පිටවුහල් කළ පුද්ගලයන් 6 දෙනාගෙන් එක් අයෙකු ප්රශ්ණ කිරීමෙන් අනතුරුව මුදා හැර තිබේ. අනෙක් පස් දෙනාගෙන් කටුනායක ගුවන තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වයි.
මේ අතර අද දිනයේදීද තවත් දෙදෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබේ. ඔවුන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ප්රශ්ණ කරමින් සිටියි.
ටී.කේ.ජී. කපිල