පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවිමේ අවදානම තවදුරටත් පහවගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.
විශේෂයෙන් කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්කමෙම තත්ත්වය වැඩි වශයෙන් නිරීක්ෂණය කෙරේ.
මෙම උවදුර පාලනය කිරිම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්යාංශයේජාතික ඩෙංගු මර්දනඒකකය මගින් ඒ සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කර තිබේ.
මේ පිළිබඳව ප්‍රායෝගිකව වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ ජනතාව දැනුවත් කිරිමෙන් කිරිමෙන් මෙම අවදානම තත්ත්වය අඩු කර ගත හැකි බව සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.