ටී 56 පතරොම් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙන්නෙක් අල්ලයි
- 23 11 2026
- 10:20
- {{hitsCtrl.values.hits}} views
- ..
කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්රදේශයේදී කොඩිකාමම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී ටී56 ගිනි අවියට යොදනු ලබන පතරොම් 96 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 30 හා 31 වයස්වල පසුවන එළුඳුමට්ටුවාල් ප්රදේශයේ පදිංචිකරුවන් වේ. කොඩිකාමම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
