ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ "අපේ ජන බල පක්ෂයට" ඉදිරි මැතිවරණයේදි සහාය දක්වන බව අද (16) රාජගිරිය සඳහම් සෙවණේදි පැවති මාධ්‍ය හමුවේදි පැවසුහ.
අතුරලියේ රතන හිමියන් නායකත්වය දෙන අපේ ජන බල පක්ෂය ඉදිරි මැතිවරණයේදි නාම යෝජනා භාරදිමටද නියමිතය.
පොරොන්දු ඉටු නොකළ රාජපක්ෂවරුන්ගේ පාලනයට එරෙහිව තමන් අපේ ජනබල පක්ෂයට සහාය දක්වන බව ඥනසාර හිමියෝ වැඩිදුරටත් පැවසුහ.