ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත් බවත් ජිවිතය පූජා කිරීමට රටක් තිබීම වැදගත් බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත වැඩමකරන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළහ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියම වී ඇති ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මෙසේ බන්ධනාර රෝහල වෙත වැඩමකරවනු ලැබූහ.
“රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පූජා කරන්නත් රටක් තිබීම වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ක්‍රිෂාන් රණසිංහ
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
ravi Thursday, 30 August 2018 02:04 PM
මේ රජය මෙයට නැවතත් යටිකුට්ටු වැඩකරලා , මෙයාව එලියට දැම්මොත් , අපි මේ රජයට කිසිම සහයෝගයක් නොදෙන බවත් ඉතා කරුණාවෙන් සඳහන් කරමු .
Reply : 63 193
daham Thursday, 30 August 2018 02:14 PM
රටේ අපලය තමා මෙයා. බොරු සම්ප්‍රප්‍රලාප දොඩවන රටේ විනය . කිසිම ප්‍රයෝජනයක් නැති රටට මහා බරක් වන පුද්ගලයෙක්.
Reply : 74 73
Champa Thursday, 30 August 2018 07:01 PM
උතුරේ කැනීම් කරන්න චීන්න්නුට ඉඩ දීල. ඒකට ගිවිසුමක් ගහල. දැන් ඉන්දියාවත් කියනව ඒගොල්ලන්ටත් ඕනෙලු. බෞද්ධ පුරාවස්තු තියෙන තැනක් හම්බ වුනොත් පහු වෙනිදා වෙනකොට කිසි දෙයක් එතන නැහැ. ඩෝසර් කරලා. උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු ඔක්කොම දැන් එක්කෝ චීනේ අරන් යයි නැත්නම් ඉන්දියාව අරන් යයි. ඊළඟට චීනේ ඒ තිබුණු තැන සංරක්ෂණය කරන්න ඉල්ලයි. මේවට කතා කරන්න අද කවුරුවත් නැහැ. මේව කරන්න ඉස්සෙල්ල තමයි ඥානසාර හාමුදුරුවන්ව හිරේ දැම්මේ. උතුරු නැගෙනහිර පුර වස්තු විනාශය ගැන බෞද්ධයන්ට උතුරේ කරන අසාධාරණය ගැන කතා කරන එක නවත්තන්නයි හිරේ දැම්මේ.
Reply : 11 0
dhamneth Saturday, 01 September 2018 09:09 AM
ලංකාවෙනම් බොහෝදෙනෙක් ජිවිත පුජකරන්නේ ගොන්කමට .සමහර හාමුදුරුවරු දේසනාකරනවා ඉල්ලන් කෑමත් දිට්ටදම්ම වේදනීය කර්මයක් කියා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd