ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් හා නෝර්වේ අග්‍රාමාත්‍ය ආනා සුර්බරේග් මහත්මිය කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපි යොමුකර තිබේ.
ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රික සංගමයේ සාමජිකයන් වන අතර රනිල් වික්‍රමසිංහ මහතා එම සංගමයේ උප සභාපති ධුරය දරයි.
ඔවුන් දෙපළ වසංගතය පාලනය කොට ජන ජිවිතය සාමාන්‍ය ත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසාව පළකරමින් මෙම ලිපිය යොමුකර තිබේ.