ජම්පටාහි වෙඩි තැබීමෙන් අයෙකුට තුවාලයි
- 24 06 2018
- 22:29
- {{hitsCtrl.values.hits}} views
- ..
කොටහේන, ජම්පටා වීදියේදී අද (24දා) සවස සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්රෝ කර තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි වාර්තා වෙයි. කොටහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
