ජමාතෙයි සභාපති අත්අඩංගුවට
- 13 03 2021
- 14:10
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජමාතෙයි ඉස්ලාමීය සංවිධානයේ සභාපති දෙමටගොඩ ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ වහබ් හා ජිහාඩ් මතවාදය පැතිර වීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාවනැල්ල මුරුතවෙල පදිංචි 60 හැවැරිදි පුද්ගලයෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
