එක්සත් ජාතීන්ගේ මානව හිමිකමට ශ්රී ලංකාවේද සම අනුග්රහයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියෙන් ශ්රී ලංකාව ඉවත්වීමට සැලසුම් කර තිබේ.
ඒ පිළිබඳ කටයුතු අද (24දා) ආරම්භන එම කොමිෂමේ 43 වැනි සැසිවාරයේදී ගැනීමට අපේක්ෂා කරයි.
මෙම සම අනුග්රහයෙන් ඉවත්විමට නම් ශ්රී ලංකාවට හිතැති රටවල්වල සහාය ලබා ගැනිමට සිදුවෙයි.
එහීදී ශ්රී ලංකාවට මිත්ර රටවල් ශ්රී ලංකාවේ සහායට ඉදිරිපත්වන බවට මේ වන විටත් ඉඟි පළවී තිබේ.