Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කවුරු බහුතරය පෙන්නුවත් ජනමතය වැදගත් බවට තර්ක මතුවී තිබෙන නිසා ව්‍යවස්ථාවේ ඇති ඇතැම් හිඩැස් හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයට යෑමට හැකියාවත් ඇතැදැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකින් තොරව ජනපතිවරයාට බහුතරය ලබාදීම සඳහා ඇතැමි මන්ත්‍රීවරුන් ජනපතිවරයා අමතමින් සිටින බව වාර්තා වෙයි.
popular news
නන්නත්තාර මන්ත්‍රී Wednesday, 07 November 2018 03:49 PM
ඔය කතා කරනවා ඇත්තේ පැන්ෂන් ඒක නිසා වෙන්න ඇති. මොකද අවුරුදු පහක් ගියේ නෑනේ..
Reply : 0 17
යූඇන්පී අපි Wednesday, 07 November 2018 03:50 PM
පාර්ලිමේන්තු මැතිවරණයකට නෙමෙයි අපිට ඕන ජනපතිවරණයක්. එතකොට ජනපතිට ඇති ජනමතය බලන්න පුළුවන්..
Reply : 41 47
Dayan Wednesday, 07 November 2018 03:54 PM
මේකා රට කන්නෛ හදන්නේ.
Reply : 26 7
Lion Wednesday, 07 November 2018 04:01 PM
ඔබ මේ රටට කරන්නේ මහා විනාශයකි .වහාම පාර්ලිමේන්තුව කැඳවන්න .
Reply : 30 8
Champa Wednesday, 07 November 2018 04:04 PM
මේක තමයි මෙයාට තියෙන ප්‍රශ්නේ. ජනාධිපතිවරණයකට යන්න බයයි. තියන්න මහා මැතිවරණයක්. හොඳයි ඒක. මම ඉල්ලනවා අනුර කුමාරගෙන් ලැස්ති වෙන්නකියලා. විකල්ප බලවේගය වෙන්න. මම කැමති විමල් එහෙම වුනා නම්. හැබැයි විමල්ට හයියක් නැහැ රාජපක්ෂලාට එරෙහිව යන්න. ගියොත් විමල්ව විනාශ කරනවා. ඒ හින්ද අනුර කුමාර, මේ වෙනකම් මගේ කිසි කැමැත්තක් තිබ්බේ නැහැ, නමුත් ජනාධිපතිගේ ඒකාධිපතිවාදයට විරුද්ධව මං ලෑස්තියි අනුරට චන්ද අරන් දෙන්න. මම කීයටවත් UNP එකට උදව් කරන්නේ නැහැ. ඒ හින්ද රනිල්ගේ නායකත්වයෙන් එන පෙරමුණකට මම උදව් දෙන්නේ නැහැ. මම අනුරට කියනව තුන්වෙනි බලවේගය විදිහට පාර්ලිමේන්තුවට එන්න ඇවිල්ල ඒකාධිපති ජාන්ධිපතිගේ පෙරමුණට එරෙහිව ඊළඟට වැඩියම චන්ද තියෙන පක්ෂේ එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න කියලා. බැරිද? උඩින්ම පුළුවන්. මෛත්‍රීට බලාගන්න පුළුවන් වෙන දේ. මෛත්රිගේ ඒකාධිපතිවාදයට එරෙහිව අනිත් සියලු බලවේග (මහින්ද ඉන්නේ මෛත්‍රී එක්ක. දෙන්න චන්දෙ ඉල්ලයි එකට) එකතු එකතු වෙලා මහා මැතිවරණයට යන්න කියල. විමල්ට කොන්දක් තියෙනව නම් තීරණයක් ගනියි. මිනිස්සුන්ට ඕනේ අලුත් බලවේගයක්. ව්‍යවස්ථාව අනුව 2/3ක් ඕනේ චන්දෙකට යන්න.
Reply : 11 22
Champa Wednesday, 07 November 2018 05:01 PM
නැහැ ඇත්තටම, හදන්න අලුත් පුළුල් බලවේගයක්. හැබැයි එක කොන්දේසියක් යටතේ. එකතු වෙන කිසිම පක්ෂෙකට බැහැ දේශපාලන ඉල්ලීම් කරන්න. එකතු වෙනවා නම් එකතු වෙන්න ඕනේ ජනතාවට යහපත් අනාගතයක් හදල දෙන්න විතරයි. කිසිම ඉල්ලීමක් නැතුව එකට එකතු වෙන්න ඕනේ. නැත්නම් මට සහයෝගය දෙන්න බැහැ. මම මහින්දට විරුද්ධ නැහැ. හැබැයි මෛත්‍රී එක්ක එකතු වෙලා මහින්ද කලේ මෙච්චර කල් මම තියපු විශ්වාසය කඩපු එක. ඒ හින්දා මෛත්‍රී ඉන්නේ කොයි සන්ධානේද මම ඒකට විරුද්ධව වැඩ කරනවා. දැන් මහින්දත් TNA පස්සේ ගියපු එකේ අනිත් මිනිස්සු එහෙම කරන එක ගැන මට විවේචනය කරන්න බැහැ.
Reply : 0 47
raawana Wednesday, 07 November 2018 04:50 PM
ගල උඩ පහරල,හැමතැනම ගා ගෙන, දැන් පිහදාගන්න එක එක ක්‍රම හොයනවා.
Reply : 7 7
Lion Wednesday, 07 November 2018 06:13 PM
මේ අපේ karu me මේ yage minhek ඔය වගේ තැනකට පත් කලට
Reply : 1 25
lakmal Wednesday, 07 November 2018 06:26 PM
මෙය වගේ ෙකෙනෙක් රටේ නායකයා උනානේ..
Reply : 5 45
rocky Wednesday, 07 November 2018 06:32 PM
මෙයා රටම අමාරුවේ දැම්ම. TNA එකේ සපෝර්ට් එකගන්න දැන් දෙසැරයක් වැඳ වැටුන. හිරකාරයන්වත් නිදහස් කරන්න කැමතිලු. ඇත්ත වශයෙන් මම සම්බන්ධන් මහත්තයාගේ ප්‍රතිපත්ති ගැන ගවුරව කරනවා. දැන් මහින්දට තියෙන්නේ ඔය අවනීතික .. පස්ස දොරේ අගමැති කම එපා කියල මහත්තයෙක් වගේ ආපහු පාර්ලිමේන්තුවට ඇවිත් ජනාධිපති යවන්එන දෝෂාභියෝගයකට එක් වෙන්න. මෙයාව නම් මමත් මහින්දට චන්දෙ දෙනවා. එහෙම නැත් නම් චම්පා කියන්නා වගේ රටට අනුර කුමාරගේම පිහිටයි!
Reply : 3 37
chathuri Wednesday, 07 November 2018 07:19 PM
ඔබතුම. ඉල්ලා. අස් වෙන්න. කිසිම. කෙනෙක්. එපා කියන්නේ. නැහැ. සිහල ජාතියට. අවමන්. නොකර. කරුණාකරලා ගෙදර. යන්න. , ඔබ. වියවස්තව කියවල නැතිව. ඇති. එකනේ පළාත්. සබවේනැති මහින්දව. අගමැති. කෙරුවේ. , ඔයාගේ දුවට. පත්වීම. දුන්නා හා සමානයි. තවත් ලෝකය. හිනස්. වන්නඑපා ලෝකයා හිතනතරම්. අපේ. රට. මෝඩ. නැහැ. උගතුන්. ඉන්න රටක් එක. මෝඩයෙක්. නිසා. මුළු. රටම. ලජ්ජාවට. පත් වෙනවා. රනිල්. ඇතුළු සැමගේ කොන්ද. කෙලින් , ඔබ හිතන. විදියට. සමයෙන්. මෙය. විසදන්න බැහැ ඔබ ඉල්ලා අස් වෙන්න කරුණාකර සංහිදියාව , යහපාලනය පවුල. සමග. තියාගන්න. මාළුවා කට. හින්ද. නහින්නේ ඇමෙ කන්න ගිහින්
Reply : 26 46
chathuri Wednesday, 07 November 2018 09:26 PM
සිරිසේනට. දැන්ද ජනමතය. මතක්වුනේ අබුවට. කියල. ඔලුව. මසාජ්. කරගන්න. කෙහෙල් කොලේ බත්. කලා හරියන්නේ. නැහැ
Reply : 7 24
sg Wednesday, 07 November 2018 11:07 PM
වහාම මහජන මතයකට යන්න සියල්යු ප්‍රශ්න විසදේවි
Reply : 0 10
nishan Thursday, 08 November 2018 02:46 AM
සති දෙකේ නාඩගමෙන් රටම අවුලෙන් අවුලට පත් කොට බිලියන ගානක් ආර්ථිකයට පාඩු කොට ජාත්‍යන්තරව රටේ නම කෙලසා දැන් නැවත ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තවත් කෝටි ගානකුත් වියදම් කරගෙන මහා චන්දයක් තියන්න හදනවා. 113 නැත්නම් දමලා ගහලා පලයල්ලකෝ තවත් එල්ලි එල්ලි ඉන්නේ නැතුව තන්හාවෙන්.
Reply : 5 21
Shami Thursday, 08 November 2018 06:20 AM
අපිට ඕන ජනදිපතිවරණයක්. අපි ඔයාව විස්වාස කරන්නේ නෑ.
Reply : 1 1
Deepal Nirosh Thursday, 08 November 2018 12:09 PM
මේ අවස්ථාවේ රටට පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමවත් ජනාධිපතිවරණයක්වත් අවශ්‍ය නැහැ. රටේ මෑතම බරතළ අවශ්‍යතාව වෙලා තිබුණේ හිටපු අගමැතිවරයා ඉවත්කර වෙනත් අයෙකු අගමැති තනතුරට පත් කිරීමයි. දැන් එය ඉටු වී අවසන්. පත් වූ නව අගමැති හා අමාත්‍ය මණ්ඩලය රජය කාර්යය ඉටුකරගෙන යා යුතුයි. ඉදිරි අයවැය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ පරාජය වුවහොත් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා හැකියි.
Reply : 0 48
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd