ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සඳහා සම්බන්ධවීමට පැමිණි පිරිස් අතරින් බොහෝමයක් නැවත ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ. ජනතාව රඳවා ගැනීම වෙනුවෙන් විවිධ අංග ඒකාබද්ධ විපක්ෂය විසින් ලේක් හවුස් වටරවුම ආසන්නයේ සිට සංවිධානය කර තිබුණත් ජනතාව එයද නොතකමින් ඉවත් යන බව වාර්තා වෙයි.