ඒකාබද්ධ විපක්ෂය අද කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. එසේම විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට පවසයි.