එක්සත් ජාතික පක්ෂයේ නායකල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති අවුරුදු උත්වසයකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
එදේස නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදහසක් නොමැති බවත් කුමන රජයක් පිහිටුවීමට වුවත් පාර්ලිමේන්තුවේ එකසිය දහතුනක් අවශ්‍ය බවත් ඔහු පැවැසීය.