මේ වන විට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාතේ, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාත් විදේශ සංචාර සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට එක්විමෙන් අනතුරුව නැවතත් ශ්රී ලංකාවට පැමිණි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද දිනයේදි තෙදින නිල සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්ය වෙත පිටත්ව ගියේය.
පසුගිය සතියේදි නෝවේ හා එංගලන්ත සංචාරයක් වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා යුරෝපය බලා පිටත්ව ගොස් තිබේ.