පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පහක් ඉදිරිපත් කර තිබේ.
මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්යවරුව් වන උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර හා තවත් පාර්ශ්ව දෙකක් මෙසේ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.