ජනපති හා කථානායක හමුව අද සවස 5ට
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා කථානාක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද පස්වරුවේදි පැවැත්විමට නියමිතය. හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා බී.බී.සී. සේවයට ප්රකාශ කර ඇත්තේ සවස 5ට මෙම හමුව පැවැත්වෙන බවත් ඒ හරහා පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිමට හැකිවෙතැයි බලාපොරොත්තුවන බවත්ය.

-
lion Wednesday, 31 October 2018 05:16 PM
ඔබ තුමාට ඔය manussayage මොලේ පදාන්න හැකිවේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
