ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර පැවැති සාකච්ඡාව එකඟතාවයකින් යුතුව අවසන් වී ඇති බව වාර්තා වෙයි.
“ මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. අපි ඉතාමත් ඉක්මනින්ම ප්රශ්ණය විසදේවි” යැයි රවී කරුණානායක මහතා පැවැසීය.