ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
රට තුළ ඇතිවූ ප්රහාර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.
හෙට පෙරවරු 10.00ට මෙම සමුළු පැවැත්වීමට නියමිත අතර පස්වරුවේදී සර්ව ආගමික සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
Champa Wednesday, 24 April 2019 06:15 PM
උදේ තියන සර්වපාක්ෂික සමුළුව "මිනිමරුවන්ගේ සර්වපාක්ෂික සමුළුව" කියල නම් කරන්න ඕනේ. ඒ මොකොද ඒකට සහභාගී වෙන්නේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවෝ මිනිස් ජීවිත හානි කරනවා කියලා දැන දැනම නිශ්ශබ්දව හිටපු කාලකන්නි දේශපාලකයෝ. හවස තියෙන සර්ව ආගමික සමුළුව කොන්ද පණ තියෙන සර්ව ආගමික නායකයෝ වර්ජනය කරන්න ඕනේ. මිනීමරුවන් එක්ක මොන සාකච්චාද?
Reply : 0 7
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd