සිය පිලිපීන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ජනපතිවරයා පස්දින නිල සංචාරයක් සඳහා පිලිපිනයට පිටත්ව ගියේය. සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.