කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් එම යෝජනාව නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් නීතිපතිවරයා පවසා ඇත්තේ තමා කැනඩාවේ මහකොමසාරිස් ලෙස පත්කිරීම පිළිබඳව ජනපතිට ස්තූතිය ප්‍රකාශ කරන නමුත් තමන්ට ලංකාවේ සිටිමින් ජනතා සේවය සිදුකිරීමට අවශ්‍ය බවයි.