ජනපති ඝාතනයක් ගැන ඉන්දියාවට චෝදනා කළේ නෑ - රාජිත
ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය විසින් තමාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොපැවැසූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ පැවැති කැබිනට් රැස්විමේදි ජනපතිවරයා මේ බව සඳහන් කළ බව හින්දු පුවත් සේවය වාර්තා කළේය.
කෙසේ වෙතත් එවැනි දෙයක් සිදුනොවුණ බව අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
-
Champa Wednesday, 17 October 2018 02:40 PM
මේකට ලියන්න තියෙන්නේ හූඌඌඌ කියල විතරයි. අනා ගැනීමේ සීමාවක් නැත.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
