ජනපති ගෝඨාභය වැඩ භාර ගැනීම අද
- 19 11 2019
- 09:07
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්රමසිංහ
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19දා) උදෑසන 10.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
එසේම නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කෙරෙනු ඇත.
මේ අතර නව ආරක්ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත් කිරීම සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.
ඒ අනුව බොහෝ දුරට නව ලේකම්වරු අද(19දා) දිනයේදී පත් කෙරෙනු ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
