ජනපති ඉන්දීය විදෙස් ඇමති හමුවෙයි
- 29 11 2019
- 11:30
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉන්දියාවේ නිල සංචාරය නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙවරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය. ඉන්දියාවේ නව දිල්ලි නුවරදී මෙම හමුව පවත්වා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
