ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්විමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා ඊයේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.
කටුනායක ගුවන්තොටුපොළින් මුලින්ම දෝහා නුවර බලා ඔහු පිත්ව ගියේය. මේ සඳහා අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු පිරසක් එක්ව සිටිති
ටී.කේ.ජී. කපිල