Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධව වරද පිළිගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තමන් ඒ මහතා පිළිබඳ සත්‍ය තේරුම් ගත් බවත් ඒ අනුව කරුණු නිසි ලෙස නොදැන ඒ මහතා සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ කිරීම වරදක් බව තේරුම් ගත් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
වාසුදේව නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ විපක්ෂනායක කාර්යාලයේදී අද (04දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
popular news
Champa Wednesday, 04 September 2019 03:38 PM
බයගුල්ලෝ. ගෝඨාභයටයි බැසිල්ටයි බලය අරන් දෙන්න ලොකු මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. ගෝඨාභය ජනාධිපති වුනොත් රනිල් නතර කරපු තැනින් පටන් ගන්නවා. රනිල්ටත් වඩා දරුණු විදිහට ඇමරිකාවට රට පාවා දෙනවා. ගෝඨාභය කවදාවත් කියල නැහැ SOFA, VFA, MCC's COMPACT අත්සන් කරන්නේ නැහැ කියල. වෙළඳ ගිවිසුම් අත්සන් කරනවා කියල කියනවා. MCC කියන්නේ ඇමරිකන් ඇමරිකන් වෙළඳ ගිවිසුමක්. ඒක ගෝඨාභය අත්සන් කරනවා. ඒකේ අතුරු ගිවිසුම් තමයි SOFA, VFA කියන්නේ. බැසිල් ඒවා පොරොන්දු වෙලා ඉවරයි. ගෝඨාභය කියන්නේ දුර්වල මිනිහෙක්. කෙලින් කතා කරපු එක දෙයක් පෙන්වන්න පුලුවන්ද? දේශපාලකයන්ට ජාතියට දේශයට ආගමට හතුරන් වෙන්න පුළුවන් වුනාට සිංහල ජනතාවට එහෙම කරන්න බැහැ. ඒකයි ජනවාරි 8 හංසයාට චන්දෙ දුන්නු 62 ලක්ෂයක් ජනතාව, මෛත්‍රී රනිල්ව අගැමති කරපු ගමන් එක දවසින්, ජනවාරි 9 වෙනිදාම මෛත්‍රීට විරුද්ධ වුනේ. 2015 ජනවාරි ගෙදර ගියේ මහින්ද නෙමෙයි. මහින්ද නැවත පාර්ලිමේන්තු ආව. ගෙදර ගියේ ගෝඨාභය, බැසිල්, සජින්, ලලිත් වගේ මිනිස්සු. ඒ හින්ද හංසයාට චන්දෙ දුන්නු 62 ලක්ශේ කවදාවත් ගෝඨාභයට චන්දෙ දෙන්නේ නැහැ. 58 ලක්ෂේත් හම්බ වෙන්නේ නැහැ. වැඩිම උනොත් 20%ක් චන්ද හම්බ වෙයි.
Reply : 16 77
නන්දසේන මල්කැකුල Wednesday, 04 September 2019 07:29 PM
2019.09.03 දින රාත්‍රී කිසියම් රූපවාහිණී නාලිකාවකින් කිව්වා ගොඨාට හිතවත් ඇමරිකා නීතිඥයෙක් ජනාධිපතිවරණයට දින නියම කරන්න සූදානම් වෙන බවක්.එය සත්‍යයක් නම් මෙරටට සිදුවිය හැකිදේ අබමල් රේණුවක තරම්වත් මොළයක් ඇති සියළු වැසියන්ටම වැටහේවා
Reply : 0 0
Nandana Wednesday, 04 September 2019 03:55 PM
කටේ නරිවාදම ,නියම කොමිනිස්ට් කාරයා,මඩේ හිටෝපු ඉන්න වගේ නොවේ ,
Reply : 0 0
Dayan Wednesday, 04 September 2019 04:30 PM
කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවා කියල තියෙන්නේ මෙනිසා තමය්.
Reply : 0 0
Champa Friday, 06 September 2019 05:02 PM
Champa2 - කොන්දක් තියෙනව නම් තමන්ගේ නමින් ලියනවා. මට duplicate නැහැ. ගම්පහ ගංකබරයාගේ නිල මැස්සෙක් වෙන්නැති.
Reply : 0 0
Delinda Uduwara Saturday, 07 September 2019 06:51 AM
Praveena desapalanagnayek pevethma uses lieu kathawak;lejjai!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd