ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සන්ධානයේ රැස්වීමක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදි ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. රජයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.