පිලිපිනයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදි නවීන වගාක්රම, පසු අස්වනු කළමනාකරණය, අගය එක්කළ සහල් නිශ්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීම ඇතුළු පස් අවුරුදු සැලැස්මක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමද සිදුවිය.