ජනාධිපතිවරයාට එහෙරහිව දෝශාභියෝගක් ගෙන එන බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ අද (28දා) අරලියගහ මන්දිරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ව්යවස්තාවට එරෙහිව යමින් ජනාධිපතිවයා අග්රාමාත්යවරයෙකු පත්කිරීමත් සමග මෙම දෝශාභියෝගය ගෙන එන බවත්, එළඹෙන අඟහරුවාදාට (30දා) ප්රථම පාර්ලිමේන්තුව රැස් නොකෙරුවහොත් ජනතාව කොළඹට රැස් කරන බවත් මන්ත්රීවරයා පවසා සිටියේය.